අප Active Voice (කර්තෘ කාරකය ) සරල සිංහලෙන් ඉගෙන ගනිමු. මුලින්ම බලමු Active Voice වල tenses කියක් තියෙනවද කියලා.
Tense
|
Auxiliary
| |
do/does *
| ||
am/is/are
| ||
have/has
| ||
have/has been
| ||
5. Simple Past
|
did *
| |
was/were
| ||
7. Past Perfect
|
had
| |
had been
| ||
will (shall) ****
| ||
will (shall) be
| ||
11. Future Perfect
|
will (shall) have
| |
will (shall) have been
|
Active Voice වල tenses 12ක් තියෙනවා. ඔබට ඉහලින් දකින්න පුළුවන් එම tenses 12 බව මතක තබා ගන්න. එතකොට ඔබ කල්පනා කරනවා ඇති දකුණු පැත්තට වෙන්න Auxiliary කියලා තීරුවක තියෙන්නේ මොනාද කියලා . ඒවා අපි වගන්ති ලියද්දි භාවිත කරන උපකාරක පද ( සහකාරක පද) .
ඔබට අවශ්‍ය tense එක පුළුල්ව අධයනය කිරීම සදහා එම tense ඒකේ නම උඩ ක්ලික් කරන්න