Active Voice

අප Active Voice (කර්තෘ කාරක ) සරල සිංහලෙන් ඉගෙන ගනිමු. මුලින්ම බලමු Active Voice  වල  tenses  කියක් තියෙනවද කියලා.
          Tense
Auxiliary
1.             Simple Present
do/does *
2.             Present Continuous
am/is/are
3.             Present Perfect
have/has
4.             Present Perfect Continuous
have/has  been

5.             Simple Past
did *
6.             Past Continuous
was/were
7.             Past Perfect
had
8.             Past Perfect Continuous
had been

9.             Simple Future
will (shall) ****
10.                  Future Continuous
will (shall) be
11.                  Future Perfect
will (shall) have
12.                  Future Perfect Continuous
will (shall) have been


Active  Voice  වල  tenses  12ක් තියෙනවා. ඔබට ඉහලින් දකින්න පුළුවන් එම tenses  12 බව මතක තබා ගන්න.   එතකොට ඔබ කල්පනා කරනවා ඇති දකුණු  පැත්තට වෙන්න  Auxiliary  කියලා  තීරුවක තියෙන්නේ මොනාද   කියලා . ඒවා අපි වගන්ති ලියද්දි භාවිත කරන උපකාරක පද  ( සහකාරක පද) .
ඔබට අවශ්‍ය tense එක පුළුල්ව අධයනය කිරීම සදහා එම tense ඒකේ නම උඩ ක්ලික් කරන්න